නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ  ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කළා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ  මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පත් කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

එමනිසා ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරීමට යන බවට ලද තොරතුරක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content