අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් පහත දමන බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම බිත්තර රොටි, පරාටා ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් පහත දැමීමට නියමිතයි.

WhatsApp Group

Skip to content