ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අනුව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා සිදුකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය සතියේදී ද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.

WhatsApp Group

Skip to content