ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අද දින පැවැත්වෙන එරට නව ජනාධිපති මොහොමඩ් මුයිසු ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සදහායි.

ජනාධිපතිවරයා ඇතු`ඵ දූත පිරිස ඉටිහාර්ඩ් ගුවන් සේවයේ ඊ.වයි. 279 දරණ ගුවන් යානයෙන් ඊයේ පස්වරුවේදී කටුනායක ගුවන් තොටුපලෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content