ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද සිදුවනවා.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරු 04 ට මෙම හමුව සිදුවනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අදාල හමුව සිදුවන අතර එය තීරණාමත්ක වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටියා.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිලිබද මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇති බව සදහන් .

මීට පෙරද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර ඒවා එකගතාවයකින් තොරවයි අවසන් වුනේ .

WhatsApp Group

Skip to content