රන්දොර උරුමය ඔප්පු ලබාදීමේ වැඩසටහන අද දිනයේදී ආරම්භ වනවා.

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් වෙත සින්නකර ඔප්පු ප්‍රධානය කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

දිවයින පුරා මහල් නිවාස වල ජිවත් වන අඩු ආදායම්ලාභී පුද්ගලයින් හට නොමිලේ ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම ආරම්භ වනවා .

WhatsApp Group

Skip to content