රාත්රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම්, රාත්රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් ලබා දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රථ වාහන දඩ පත්රිකා රාත්රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා දී ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.