පිරිසිදු පානිය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව යොදවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම නඩු විභාගය පසුගිය 27 වන දා අවසන් වූ අතර පසුව එය පසුගිය 30 වන දා ප්‍රකාශයට පත්කිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් එදින පැවති නඩු විභාගයේදී මෙම තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනයට කල්දමනු ලැබුවා.

WhatsApp Group

Skip to content