රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික චාරිකාවට එක් වු එම සංගමයේ දෘශ්‍ය ආබාධිත පිරිසට හැටන් පොලිසිය විසින් හැටන් පොලිස් ස්ථානයේදි තේ පැන් සංග්‍රහයක් ලබාදුන්නා.

එම විදුහලේ ආදි සිසුන් 60 දෙනෙකු නුවරඑලිය ප්‍රදේශයේ චාරිකාවක් සදහා පැමිණ ආපසු රත්මලාන ගමන් කරන අවස්තාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම පිරිස හැටන් පොලිසිය වෙත කැදවා තේ පැන් සංග්‍රහයක් පිරිනැමුවා.

මෙම අවස්තාවට හැටන් පොලිසියේ උසස් නිලධාරින් රැසක් සහභාගි වුණා.

WhatsApp Group

Skip to content