වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 10 වැනදා රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට සම්බන්ධ ව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

කළුතර පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මීගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට තිබෙනවා

WhatsApp Group

Skip to content