රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද උදෑසන ගිනි ගෙන තිබෙනවා.

අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක්.

කෙසේ නමුත් ගිනි ගැනීම හේතුවෙන් කිසිකුටත් ජීවිත හානි හෝ බරපතළ හානි සිදුවී නොමැති බවයි සදහන් වන්නේ.

ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

WhatsApp Group

Skip to content