දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

ඒ අනුව කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 154,000 කට ආසන්න මිලක ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 168,000 කට ආසන්න මිලක ද,  පැවැති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පැවසුවා.

WhatsApp Group

Skip to content