පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ වෙළඳපොලේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 185,750ක් බවයි සඳහන් වන්නේ.

කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,290 ලෙස සටහන් වන අතර කැරට් 21 ග්‍රෑම් 8ක මිල රුපියල් 162,550ක් බවයි සඳහන් වේ.

WhatsApp Group

Skip to content