රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි මවක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

රත්ගම පොලිසිය සඳහන් කලේ නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ බූස්ස කැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පාසල් ගුරුවරියක් බවයි.

පවුල් ආරවුලක් මත ඇය මෙසේ දුම්රියට පැන සියදිවි නසාගන්නට ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

WhatsApp Group

Skip to content