රට වෙනස් කළ යුතු කාරණය දිනපතා සිදු වන සිදුවීම් වලින් පෙන්නුම් කරමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අයහපත් කාලගුණයෙන් සිදුවන අනතුරු ස්වාභාවික නොවන බවද ඔහු සඳහන් කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් වැඩ අවසන් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

මේ අතර ලක්ෂ 220ක් වන ජනතාව මෝඩයන් සේ සලකා වත්මන් පාලකයන් හැසිරෙන බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content