විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2024 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම එම මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව පිළිවෙළින් සියයට 16.88 සහ සියයට 113.92 වර්ධනයක් බව සඳහන්.

WhatsApp Group

Skip to content