ඕනෑම ආකාරයකින් රට විනාශය කරා ගෙන ගිය කිසිදු පුද්ගලයෙකු ජාතික ජනබලවේගය සමඟ සම්බන්ධ කර නොගන්නා බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජන රැළික් අමතමින්.

WhatsApp Group

Skip to content