රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු මේ බව අනාවරණ කළේ රට තුළ ආර්ථික බංකොලොත්භාවය ඇති වීමේ හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේදියි.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස තමන්ට මහ බැංකු අධිපතිධුරය හැරයාමට සිදුවු බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළා.

මේ අදාළ තේරිම් කාරක සභාව හමුවේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

https://www.vnews.lk/storage/2023/09/AJITH-NIWAD-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content