රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ මහරගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

ආගම් මුලික කර ගනිමින් සිදු වන ප්‍රශ්න සදහා යුක්ති සහගතව පමණක් පිළිතුරු සෙවිය යුතු බවද ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/09/PATALEE-CHAMPIKA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content