දැවැන්ත ව්‍යසනයකට මුහදීමට නියමිතව තිබු රට ක්‍රමයෙන් ගොඩ නැංවීම සිදු කලේ වත්මන් ජනාධිපතිවරයා විසින් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ.

රටේ බංකොලොත් යුගය අවසන් කර තිබෙන බවත් මාර්තු මාසයෙන් පසුව බඩු මිල අඩු කිරීමට හැකියාව ලැබෙන බවත් අමත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2024/01/MANUSHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content