සියලු වාද බේද අමතර කර කණ්ඩායමක් ලෙස රට පක්ෂයෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ගත් අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content