දියුණු රටක් ලෙස නැගී සිටීමට නම් ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවය ඇතිකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආගමික සහ ජාතික සහජීවනය ද රටක දියුණුවට වඩා වැදගත් සාධකයක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඊයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/RANJITH-SIYABALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content