රට තිබෙන තත්ත්වය පිළිබඳ සියලු දෙනා අවබෝධ කර ගත යුතු බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඇතැම් වෘත්තීය සමිති විසින් වැටුප් ඉහල දමන ලෙස දේශපාලන ඉල්ලීම් සිදු කරන බවයි ඔහු සදහන් කලේ .

මාධ්‍ය වෙත අදහස් පල කරමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/12/SAMAN-RATHNAPRIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content