ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට හැකි වෙතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කරා.

ඔහු පැවසුවේ, රටක් වශයෙන් ස්ථාවර වුවද රට අවදානම් කලාපයෙන් සම්පූර්ණයෙන් එළියට ගොස් නොමැති බවය.

2024දී ධනාත්මක ආර්ථික වර්ධනයක් ඇතිවිය හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා වර්තමාන ආර්ථික ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යෑම වැදගත් බව ද පැවසුවා.

WhatsApp Group

Skip to content