වර්තමානයේ සිටින දේශපාලඥයන් සමග දේශපාලනය කිරීමට තමා සූදානම් නොමැති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ජනාධිපතිවරිය මේ බව සඳහන් කළේ.
මේ අතර රට ගොඩ නගන වැඩපිළිවෙලක් මේ වන විට නිර්මාණය කර ඇති බවත්, එය ඉදිරියේදී රටට ඉදිරිපත් කරන බවත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content