විදේශ රටවල සිටින පාතාල කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ මේ වන විට ජාත්‍යන්තර පොලිසියේ  සහ අදාල රටවල්වල රජයන් සමග සාකච්ඡා කරමින් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/12/TIRAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content