රට ඉදිරියට ගෙන යාමට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව නව වැඩ පිළිවෙලක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා .

කොළොඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකලා .

WhatsApp Group

Skip to content