රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කල හැක්කේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා .

මාධ්‍ය වෙත ඊයේ දිනයේදී අදහස් පල කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ .

මෙරට තුල හටගෙන ඇති අභියෝග ජය ගැනීම සදහා පමණක් වත්මන් ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කටයුතු කරමින් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/08/PALITHA-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් රට පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩ ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසනවා .

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/08/WIMAL-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content