රට ආර්ථික අර්බුදයට ඇද දැමීමට හවුල් වූ පිරිස් ආණ්ඩුවෙන් වෙන් වී නව සන්ධාන ගොඩනගාගෙන ඉදිරි මැතිවරණ සදහා තරග කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

ජනරැළියකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

WhatsApp Group

Skip to content