රටේ සාමය වෙනුවෙන් ජනපති අඥාවක් නිකුත් කරයි
රටේ මහජන සාමය පවත්වාගෙන යාම සදහා ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අනුව පළමුවන උපලේඛණයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින්, දෙවන උපලේඛණයේ දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ අනුව කැඳවනු ඇති.

WhatsApp Group

Skip to content