රටේ ශක්තිය වූ රාජපක්ෂවරුන් බිද දැමීමේ කුමන්ත්‍රණයක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා .

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

පසුගිය දිනවල පැවති අරගලයට සම්බන්ධවූ රටට ආදරය කරන තරුණ පිරිස් සමග එක්ව කටයුතු කිරීමට තම පක්ෂය අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා .

 

https://www.vnews.lk/storage/2023/07/SAGARA-EDIT-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content