අගනුවර ශීත කාමරවල සිට සිදු කෙරෙන රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සිය රජයක් යටතේ බිම් මට්ටමේ සිට සිදු කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවති දැදිගම නගරයේ පැවති ජනපවුර ජන රැළියට එක්වෙමින්.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේග රජයක් යටතේ ගෘහයේ කාන්තාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජීවනාලිය බවට පත්කරන බවයි.

WhatsApp Group

Skip to content