රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙරට ජනතාවගෙන් බදු අය කිරීම නිෂ්පල ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ පාරිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ජිවන වියදම අධික වීමට විරෝධය පල කරමින් ඊයේ මහනුවර ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

හාවකාලිකව නතර කර ඇති ණය වාරික ගෙවීම් නැවත ආරම්භ කිරීමට සිදු වූ විට ජනතාව තවත් අපහසුතාවයට පත් වනු ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/11/LAKSHMAN-KIRIALLA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content