වර්තමානය වන විට ලෝක බලවතුන්ගේ අරගලය ඉන්දියන් සාගරය දක්වා පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එබැවින් මෙම බල අරගලවලට මැදි නොවී සහ පක්ෂග්‍රාහී නොවි ශ්‍රී ලංකාව ඉදිරියට යා යුතු බවත්, රටේ ආරක්ෂාව පිලිබඳ අවධානය යොමු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-WIKRAMASINGHA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content