අනාගත රජයක් යටතේ රටේ දරු පරපුර වෙනුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අවම කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහර පැවති හුස්මක් වැඩසටහනේ 60 වැනි අදියරට එක්වෙමින්.

එහිදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මල්වතු හිරිපිටිය රෝහලට රුපියල් ලක්ෂ 13 ක් වටිනා යන්ත්‍ර පරිත්‍යාග කිරිමක් ද සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content