ශක්තිමක් විපක්ෂයක අවශ්‍යතාව රට තුළ පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිම සිය අපේක්ෂාව බවයි.

ජනතාව මහ මැතිවරණයේදී විපක්ෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content