ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී රුපියල දක්වා පහත හෙළීමට තීරණය කර ඇත.

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් මෙලෙස ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

මෙම සහනය ලබාගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content