රජය රටතුළ සෞඛ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී සෞඛ්‍ය වෘත්තිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළා.

සත්‍ය රටට හෙළි කරන රාජ්‍ය සේවකයින් මර්දනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content