රජය නැවත ජාතිවාදී සහ ආගම්වාදී ගැටුමක් නිර්මාණය කරමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා .

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව අවධාරණය කළා .

https://www.vnews.lk/storage/2023/06/ANURA-KUMARA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content