වාණිජ්‍ය කටයුතුවල නිරත රාජ්‍ය ආයතනවල ව්‍යුහය වෙනස් කර රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
එහිදී වැඩිදුරටත් අදහස පල කල ජනාධිපතිවරයා සඳහන් කලේ මෙරට තුල පවත්නා නීති පිලිබඳ ජාත්‍යන්තරයට දැනීමක් නොමැති බවයි. එබැවින් ජාත්‍යන්තරයට ගැලපෙන නීති පද්ධතියක් සකස් කල යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ.

https://www.vnews.lk/storage/2024/03/RANIL-EDIT-01.mp3?_=1

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

https://www.vnews.lk/storage/2024/03/RANIL-EDIT-02.mp3?_=2

 

WhatsApp Group

Skip to content