රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදීයි.

අදාළ හමුවෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

මේ එම මාධ්‍ය හමුවේදී අදහස් පලකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

https://www.vnews.lk/storage/2023/07/HARITHA-ALUTHGE-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content