රජය ගෙනයන වැඩපිළිවෙල මගින් සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා පැවසුවේ තුන්වන වරටත් විදුලි බිල වැඩි කිරීම නීත්‍යාණුකුල නොවන බවයි.

විදුලිබල වැඩිකරමින් ජනතාවට පීඩාවට පත් කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයා වගකිව යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-PREMADASA-EDIT-1-1.mp3?_=1

මේ අතර විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.
ඪධෂක්‍ෑ ක්‍ඹඔ – මහින්ද

WhatsApp Group

Skip to content