බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා. එහි සභාපති එන්. පී. කේ වනිගසේකර මහතා විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අනවාරණ කළා. https://www.vnews.lk/storage/2023/04/N.P.-K-WANIGASINGHA-EDIT-.mp3?_=1 An allegation of providing expired medicines from government hospitals N. P. K Vanigasekera