රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඉන්සියුලින් ගැනීමට සිදුව තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණක් බවයි.

ඒ හේතුවෙන් දියවැඩියාව වැඩි වී ජනතාවගේ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවා.

 

 

WhatsApp Group

Skip to content