දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල අද සිට පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ පැය 24ක් පුරා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ඌව පළාත් සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති.

වෛද්‍ය හරිත අලුත්ගමගේ මහතා පැවසුවේ ලබන 10 වනදා බස්නාහිර පළාත තුළ රජයේ රෝහල්වල සියලු වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

https://www.vnews.lk/storage/2023/11/HARITHA-ALUTHGE-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content