බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජයේ මුදල් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම කමිටුව හමුවට අද දිනයේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මෙම රැස්වීම අද පාර්ලිමේන්තුවේදී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.