රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස අවසන් කරන ලද එක් දෙපාර්තමේන්තුවක් බවටයි අදාළ ගැසට් නිවේදනයෙන් දන්වා ඇත්තේ .

එමෙන්ම සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ පිළිබඳව 1990 වේ පෙබරවාරි මස 06 වනදා ගැසට් නිවෙන්දයක් මගින් නිවේදනය කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ද මෙලෙස අද සිට අවසන් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content