රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් 100 දෙනෙකු පමණ මේ වන විට විදේශගත වී ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් ජයසිංහ මහතා කියා සිටියේ පවතින ආර්ථික ගැටලු ඇතුළු විවිධ හේතු මත එම වෛද්‍යවරුන් මෙලෙස විදෙස් ගතවන බවයි.

එබැවින් ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දෙන දීමනා ගැටලුවට පිළියමක් ලෙස කඩිනමින් ආයුර්වේද පනත සංශෝධනය කළ යුතු බවයි ඒ මහතා කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content