2023 රග්බි ලෝක කුසලානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.

ඒ අද අලුයම ප්‍රංශයේදී පැවති අවසන් මහා තරගයේදී ප්‍රබල නවසීලන්ත රග්බි කණ්ඩායම පරාජයට පත්කරමින්.

අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 12 ට 11ක් ලෙසයි.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක් දිනාගත් සිව්වන අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content