2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අර්ධ අවසන් වටයෙන් ආජන්ටිනාව පරාජය කරමින්.

ඒ අනුව ප්‍රබල එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත්තා.

WhatsApp Group

Skip to content